2024/2025 මූල්‍ය වර්ෂය
2024/2025 මූල්‍ය වර්ෂයට අදාළව කොටස් වෙළඳපොළ ප්‍රාග්ධන ලාභ, ලාභාංශ සහ රක්ෂණ හිමිකම් (වන්දි) වැනි බදු වලින් නිදහස් ආදායම් හැර බදු ගෙවිය යුතු ආදායම් ලෙස උපයා ඇති සමස්ත මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 36 ක් පමණ වේ.
මෙම මුල්‍ය වර්ෂය සඳහා වූ මෙහෙයුම් කටයුතු සදහා වන වියදම් ආසන්න වශයෙන් රුපියල් මිලියන 2 ක් පමණ වේ.
ඒ අනුව සමස්ත ලාභය රුපියල් මිලියන 30 - 35 ත් අතර වේ.
ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය රුපියල් මිලියන 10 - 12 ත් අතර වේ යැයි අනුමාන කරමි.
මගේ බදු උපදේශකයින් දැනටමත් මෙම බදු නිවැරදිව ගණනය කරමින් පවතින අතර 2025 නොවැම්බර් 30 ට පෙර සියලු ගණනය කිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙමි.
2024/2025 මූල්‍ය වර්ෂයට අදාළව දැනට ගෙවා අවසන් කර ඇති බදු මුදල රුපියල් 2,000,000 ක් පමණ වේ (ඉතිරි බදු මුදල් හැකි ඉක්මනින් ගෙවා අවසන් කරනු ඇත).
Last Updated: Sunday, October 22, 2025