Personal and Investment Assets Overview
දැනට පදිංචිව සිටින නිවස මගේ දෙමව්පියන්ගෙන් ලැබුණු ඉඩමක මත ඉදිවී ඇත. එම ඉඩම මට දායාදයක් ලෙස ලැබුණි. එම ඉඩම මත නිවස ඉදිකිරීම සඳහා මම රුපියල් ලක්ෂ 120 ක් පමණ වැය කරමින් අංග සම්පූර්ණ නිවසක් ඉදි කළෙමි.
2023 දී රුපියල් ලක්ෂ 66 ක මිලකට මිලදී ගත් Toyota Vitz මෝටර් රථය (ලියාපදිංචි වසර – 2017) මගේ බිරිඳගේ නමින් ලියාපදිංචි කර ඇත.
මම තිස්සමහාරාම වීරවිල ප්‍රදේශයේ පර්චස් 69.8 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් රුපියල් ලක්ෂ 40 කට මිලදී ගත්තෙමි. එහි නොතාරිස් ගාස්තු සහ මුද්දර ගාස්තු ලෙස රුපියල් 210,000ක් වැය විය.
මට දැනට තවත් වටිනා දේපළ (රන් භාණ්ඩ, විශාල මුදල් තැන්පතු, ආදිය) කිසිවක් නොමැත.
දැනට මා සතුව පවතින දේපළ මෙවන් දේවල් පමණි